දේශීය

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට යම් විමසීමක් හෝ දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් සඳහා117 දුරකතන අංකය අද රාත්‍රී 08.00න් පසු විවෘතව තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top