(UTV |කොළඹ ) – රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරික්ෂණ නැවත දැනුම්දෙන...
(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් නයින්ටීන් මේ වන් විට ලොවපුරා රටවල් 135කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් තිබේ. මේ හේතුවෙන්...
(UTV |කොළඹ ) – කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම...
(UTV |වව්නියාව ) – නිරෝධායන මධ්‍යස්ථානයක් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුළ ස්ථාපිත කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතවයක නිරතව තිබේ. මෙහි විදෙස්...
(UTV |කොළඹ ) – හෙට දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (15)...
(UTV | කොළඹ) – ලබන සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ස්වදේශ කටයුතු ඇමති ප්‍රකාශ කරයි.
ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන...
මාර්තු මස අවසන් වනතෙක් ඉරිදා දේව මෙහෙය සහ අනෙකුත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වළකින ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සියලු දේවස්ථානවලින්...
(UTV | කොළඹ) – අද (14) සිට සති දෙකක් යන තුරු විශාල වශයෙන් ජනතාව ඒකරාශී වන සමුහ රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති...
(UTV | කොළඹ) – රට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 07 දක්වා ඉහළ නංවමින් තවත් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි. නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ...