(UTV | කොළඹ) – ඉතාලිය , ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි 1448 දෙනෙකු මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ....
(UTV | කොළඹ) – ඉතාලියේදී නව කොරෝනා වෛරසය වැළඳීමෙන් රෝහල්ගත කර සිටි ශ්‍රී ලාංකික කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව...
(UTV | වෙන්නප්පුව) – පොලිස් මත්ද්‍රවය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පකිස්තානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ...
(UTV | කොළඹ) – තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර...
(UTV| කොළඹ) – ඉන්ධන සැඟවීමට උත්සහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දෙයි.
(UTV | කොළඹ) – කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් අද (13) සිට දිවයිනේ සියළුම පෙර පාසල් වසා තැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය...
(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ...
(UTV | කොළඹ) – ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත්...
(UTV | කොළඹ) – විදේශිකයන් ගුවන් තොටුපළට පැමිණිමේ දී නිකුත් කරන වීසා අත්හිටුවීම හෙට (14) දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන බව විදේශ...
(UTV | කොළඹ) – ඊයේ (12) රාත්‍රියේ අරංගල්විල පොලිස් වසමේ දිඹුලාගල සොරුවිල මාර්ගයේ සොරුවිල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් රියදුරුට පාලනය...