දේශීය

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළට

ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළ යයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top