(UTV | කොළඹ) – දිවයින පුරා පවතින කෞතුකාගාර 11ක් තාවකාලිකව වසා දැමීමටද බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. එම...
(UTV | කොළඹ) – ඇතිව තිබෙන තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලුම රාජ්‍ය නිළධාරීන්ට දැනුම්...
(UTV | කොළඹ) – මහ මැතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම අදින් ආරම්භ විය. ...
(UTV | කොළඹ) – සියලු දුම්රිය ස්ථානවල, ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථවල මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීම උදෙසා...
(UTV| ඉන්දියාව) – ඉන්දීය අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයෙකුට වසර 05 ක සිර දඩුවමක් නියම කර තිබේ. ඒ , පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු රැස්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සැළකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින 14...
(UTV | කොළඹ) – ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීමත් සමඟ මහමැතිවරණයට ඉන් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා...
(UTV| කොළඹ) – ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ...
(UTV| කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12...
(UTV | කොළඹ) -මෙරටින් තවත් කොරෝනා ආසාධිත 7 දෙනෙකු සොයාගැනේ. ඒ අනුව මුලු ආසාධිත ගණන 18 දක්වා ඉහල ගොස් තිබේ