දේශීය

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ 11 වන ශ්‍රී ලාංකිකයා හඳුනාගැනේ.

45 හැවිරිදි ඔහු ජර්මනියේ සිට පැමිණි වෛරස ආසාදිත පුද්ගලයා සමග සංචාරය කළ අයෙකු බවට හෙළි වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top