දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එම අංශයේ සේවකයන්ට නිවේදනයක්

(UTV | කොළඹ ) – සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් එම අංශයේ සේවකයන්ට හෙට(16) සාමාන්‍ය රාජකාරී දිනයක් බව සෞඛ්‍යඅමාත්‍යාංශය නිවේදනය කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top