දේශීය

රජයෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ ) – හෙට (16) දින තොග හා සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙස රජය ඉල්ලීමක් කරයි.

තවද හෙට දිනය රජයේ, බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බව රජයපවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top