සෞරග්‍රහ මණ්ඩලයේ සිකුරු ග්‍රහයා හෙට දිනයේ පියවී ඇසින් දැක ගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න...
මේ වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 1000ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගයට ගොදුරුව...
(උදයම් , කොළඹ) – තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි මස 03 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක...
(උදයම්,කොළඹ ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම අද සිදු කෙරේ. මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය...
කැළණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර හෙට පස්වරුවේපැවැත්වෙන බැවින් ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසයි. පෙරහැර හෙට පස්වරු...
(උදයම්,කොළඹ ) – අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනගාර ගත කෙරේ. අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...
(උදයම්,කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට...
(උදයම්,කොළඹ ) – පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පිරිසක් විරෝධය පළ...
(උදයම් ,කොළඹ) – විල්පත්තු වනය විනාශ කරන බව චෝදනා කිරීම අමූලික බොරුවක් බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි....
(උදයම්,කොළඹ ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනේ. රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා...