(උදයම්,කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි 23 වන දාට ප්‍රථම අයදුම් කල යුතු බව...
(උදයම් ,කොළඹ ) – හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට ශ්‍රී...
(උදයම් ,කොළඹ ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵලනිකුත් කෙරේ. අද අලුයම මෙලෙස ප්‍රතිඵල නිකුත් කල බව විභාග දෙපාර්තමේන්තුව...
(උදයම්,කොළඹ) – මෙරට කර්මාන්ත ක්ෂේත්රයට ඉතා වැදගත් වන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී බොහෝදුරට නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජනාධිපති...
(උදයම්,කොළඹ) – තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (06)...
(උදයම්,කොළඹ) – අද සිට අප්‍රේල් 06 වනදා දක්වා මාස 03 ක කාලයකට දිනකට පැය 08 ක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වසා තැබෙන...
(උදයම්,කොළඹ) – පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි. මේ සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර...
(උදයම්,කොළඹ) – කීර්තිමත් අධිකරණ විනිසුරුවරයෙකු වූ සී.ජී විරමන්ත්රී මහතා අභාවප්‍රාප්ත වෙයි. අද පස්වරු 04.15ට පමණ වීරමන්ත්රී මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන්...
(උදයම්, කොළඹ) – විල්පත්තු අභය භූමිය තුල කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැති බව ඇමති රාජිත සේනාරත්න මහතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරයි. ඊයේ...
(උදයම් ,කොළඹ) – ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ...