(උදයම් ,කොළඹ ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පනවා තිබූ නඩු 5 ක් ලබන මාර්තු 21...
(උදයම්,කොළඹ ) – ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම්කෙරේ. මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප්‍රකට ‘ද...
(උදයම්,කොළඹ ) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත් කෙරේ. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
2017 වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වෙයි . අද පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුව සැසිය මේ මස 24 වන දා යළි රැස්වන...
ශ්‍රී ලංකාව හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද (09) දින ආරම්භ කිරීමට නියමිතය. මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය...
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වන දින...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට 6 වැනි විධායක ජනපතිධුරයට පත්විමේ දෙවර්ෂ පූර්ණය අදට යෙදි තිබේ. ඒ වෙනුවෙන් විශේෂ ආගමික හා සංවර්ධන වැඩසටහන්...
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ. ධීවරයින් හය දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට...
කොළඹ නගරයේ පිහිටි මැකලම් පිවිසුම් උද්‍යානය ප්රතිසංස්කරණයෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණි. එම උද්‍යානය රුපියල් මිලියන 85 ක වියදමින් ප්රතිංස්කරණ කටයුතු සිදු...
(උදයම්,කොළඹ ) – 2016 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණි. අද උදෑසන නිකුත් වූ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව...