යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යාපනය මහේස්ත්‍රාත්...
(උදයම්,කොළඹ ) – ස්වාභාවික ආපදා පිළිබඳ ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම මූලික අරමුණ කරගනිමින් ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් රජයේ ප්රවෘත්ති...
(උදයම්, කොළඹ ) – පවතින වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහල බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ...
(උදයම් ,හම්බන්තොට) – හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝකයින්ට ලබාදීමේ තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක්...
(උදයම් , කොළඹ) – පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ...
(උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(13) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. පවුල් 14කට අයත් පුද්ගලයින්...
(උදයම්,කොළඹ ) – මේ දින වල ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අධික සීතල පිලිබන්ද සැලකිලිමත් විය යුතු බව ශ්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය...
(උදයම්,කොළඹ ) – ශ්‍රීලංකාව තුල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට මෙරට තුල නේවාසික විසා ලබාදෙමට සුදානම්...
(උදයම්,කොළඹ) – අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වන...
(උදයම් , කොළඹ) – අද දින සිකුරු ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී...