සියලුම රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර සෙල්සියස් අංශක 26 අගයේ තබා ගත යුතු බවට උපදෙස් අතුලත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු සුදුනම් කෙරේ....
(උදයම්,කොළඹ ) – මෙරට දුම්රිය වංශකතාවේ නව පරිච්ඡ්දයක් සනිටුහන් කරමින් උඩරට මාර්ගය සඳහා රේල් බසයක් හඳුන්වා දී තිබේ. ගම්පොළ සිට පේරාදෙණිය දක්වා...
(උදයම් ,කොළඹ ) – ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම...
ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි. අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති....
(උදයම් ,කොළඹ ) – සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය...
(උදයම්,කොළඹ ) – මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිය, ජලය...
(උදයම් , කොළඹ) – අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය අද (14) ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සමරනු ලබයි. ...
මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක් අරඹා ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි....
(උදයම්,කොළඹ ) – දැනට අත්හිටුවා ඇති කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව...
කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී...