(උදයම් , මහනුවර ) – A H1N1 රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති...
(උදයම් , කොළඹ) – ණයක් වශයෙන් නොව මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් බිලියන 1.6ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා...
(උදයම්, කොළඹ ) – ඉතාලි නාවික හමුදාවට අයත් “කැරබිනියරි”නම් වන යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි. සුහඳ සංචාරයක් සඳහා අද (11) උදෑසන...
(උදයම්,මාතර ) – එකම පවුලේ පස් දෙනෙකුට අද මාතර මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කෙරුණි. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින්...
(උදයම්,කොළඹ ) – මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ...
(උදයම්,කොළඹ ) – පවතින වියළි සහ ශීත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අලුයම් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල...
(උදයම්,කොළඹ ) – බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය...
ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදාම්නම් වෙයි. බව ධීවර හා ජලජ...
මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු යළි භාරදී තිබේ. ඊයේ දිනයේ කන්කසන්තුරේට උතුරෙන් පිහිටි අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඔවුන්...
උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 12 වන දින...