(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සඳහා චීන රජය විසින් අද (27) රුපියල් මිලියන 211...
(UTV| කොවිඩ් 19) – මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් – 19 අසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 180 ක් බව යුද හමුදාපතිවරයා...
(UTV | කොළඹ) – අද (27) පස්වරුවේ නිකුත් වූ මෙවර සාමාන්‍ය පෙල ප්‍රථිඵල අනුව සිසුන් 10, 346 දෙනෙකු ඒ සාමාර්ථ 9 ම...
(UTV | කොළඹ ) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් වී තිබේ. සාමාන්‍ය පෙළ විභාගයේ...
(UTV | කෝවිඩ් -19) -මෙරට තවත් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ යයි.
(UTV | කෝවිඩ් -19) – කොරෝනා මර්දන කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සියදෙනෙක් ලබාදීමට පියවර ගෙන තිබේ. වැඩබලන පොලිස්පතිවරයා...
(UTV | කෝවිඩ් -19) – කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි....
(UTV | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා ආසාධිතයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 126 දක්වා...
(UTV | කොළඹ) – කොළඹ වරාය තුල සේවය කරන පිරිස් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කරන්නැයි සමස්ත ලංකා වරාය පොදු සේවක...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03 ක රසායනාගාර ආරම්භ කිරීමට සුදානම්...