Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) -මෙරට තවත් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ යයි.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top