Coronavirus Outbreak

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා ආසාධිතයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 126 දක්වා ඉහළ යනු ඇති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top