(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ අද (09) ඇමෙරිකාව බලා...
(UTV | කොළඹ) – කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරයි.
(UTV | කොළඹ) – ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලබන සතියේ වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම සමාගම නිවේදනය කරයි.
(UTV | කොළඹ) – නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට...
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රතිචාර දක්වයි.
(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා...
(UTV | කොළඹ) – අනුරාධපුරයේ ඥානක්කා නැමැති කාන්තාවගේ නිවසට සහ ඇගේ හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
(UTV | කොළඹ) – ”අපිට ආණ්ඩුව දෙනවා නම් ජනාධිපති ධූරයත් එක්ක ම දෙන්න. නැතුව එපා,” යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී...
(UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ.
(UTV | කොළඹ) – ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ...