(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (26) හෝ සඳුදා (29) නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව...
(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන සංචාරය නිමකර පැමිණි පසුව මෙරටට පැමිණීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි විශ්වාස...
(UTV | කොළඹ) – මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට...
(UTV | කොළඹ) – හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින්...
(UTV | කොළඹ) – ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් ඔවුන් ජීවනෝපාය සඳහා...
(UTV | කොළඹ) – යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර සත්‍යය සහ...
(UTV | කොළඹ) – තමන් රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවන බවත් තමන් ජනතාවගේ මිතුරෙක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවැසිය.
(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
(UTV | කොළඹ) – රට අසීරු අවස්ථාවකට පත්ව තිබියදී සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් ලංකාව සිරියාවකට සමාන කර තිබිය දී ඒ කිසිවක් නොතකා...