(UTV | කොළඹ) – වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම...
(UTV | කොළඹ) – සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කණස්සල්ලට පත්ව සිටින්නේ...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස...
(UTV | කොළඹ) – වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුණත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය...
(UTV | කොළඹ) – එළඹෙන සදුදා දිනයෙන් පසුව විදුලි කප්පාදු කරන කාල සීමාව අඩුකර ගැනීමට හෝ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වනු...
(UTV | යුක්රේනය) – තම විවාහයෙන් අනතුරුව එළැඹෙන මධු සමය යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට වෙන් කළ යුවළක් පිළිබඳව තොරතුරු යුක්රේනයෙන් වාර්තා වෙයි.
(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් සිටින බව...
(UTV | කොළඹ) – චීනයෙන් ආනයනය කරන ලද සහල් වලින් බත් ගුලිකර පොළොවේ ගැසූ විට රබර් බෝලයක් මෙන් උඩ විසි වන බව...
(UTV | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.