(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දණහිසේ ආබාධයක් හේතුවෙන්...
(UTV | කොළඹ) – අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා ලෙස ගොවි ගැටලු සහ පොහොර ප්‍රශ්න පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
(UTV | කොළඹ) – දෙසැම්බර් මාසය වන විට කොරෝනා 4 වන රැල්ලක් භයානක ලෙස මතුවනු ඇතැයි බටහිර රටවල් අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය...
(UTV | කොළඹ) – ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් කැමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.
(UTV | කොළඹ) – මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුව ඇති අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ගමන් කරමින් ඇත්තේ බංකොලොත් රාජ්‍යයක් වෙත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
(UTV | කොළඹ) – මහජන මන්ත්‍රණ සභාව හරවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂ දහය සිදු කරන්නේ ආණ්ඩුවේ සිකුරුටි රස්සාවක් නොවන...
(UTV | කොළඹ) – ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා.
(UTV | කොළඹ) – “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව අද (01) පෙරවරුවේ...
(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනාගත බලශක්ති ඇමති ධුරයට තමන් එක සිතින් සුභ පැතුම් එක් කරන බව බලශක්ති...