(UTV | කොළඹ) – හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.
(UTV | කොළඹ) – පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දිනපතා ගැසට් නිවේදන නිකුත් කිරීමට වුවද රජය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
(UTV | කොළඹ) – ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලුම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට...
(UTV | කොළඹ) – බාර් විවෘත කිරීමේ වගකීම භාරගැනීමට කෙනෙක් නැත්නම් තමා එම වගකීම භාරගන්න බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
(UTV | කොළඹ) – යුද්ධය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලාට බනින කටවල් වලට හෙන 7ක් වැදිය යුතු බව රාජ්‍ය...
(UTV | නවසීලන්තය) – පාකිස්ථාන තරග සංචාරය අවලංගු කර රටින් පිටව ගිය නවසීලන්ත ක්‍රීඩකයෙකුට රටින් පිටවීමට පෙර මරණ තර්ජන එල්ලවී තිබෙනවා.
(UTV | කොළඹ) – එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...
(UTV | කොළඹ) – පුංචි තිරයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු ජනප්‍රිය නිළියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ. ඇය පසුගියදා ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය සමරා...
(UTV | කොළඹ) – බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි තිලකරත්න ඩිල්ශාන් කියන්නේ. ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ වෙනත් රටක. දරුවෝ හතර...
(UTV | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තියේ ප්‍රතිශතය සහ රෝගී ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර තිබේ.