(UTV | කොළඹ) – බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්ව ඇති බව වාර්තා වෙයි. ඒ් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා...
(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. ඇයගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදනය වී තිබුණු...
(UTV | ඉන්දියාව) – ඉන්දියාව චීනය සමග පවතින විරසකය හේතුවෙන් ඩ්‍රැගන් ෆෘට් පලතුරෙහි නම වෙනස් කිරීමට එරට ගුජරාට් ප්‍රාන්ත රජය තීරණය කර...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායමේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පසුගියදා පළකර තිබු පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී...
(UTV | කොළඹ) – කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘කොවිඩ් ටන්’ යනුවෙන් වෛරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය...
(UTV| කොළඹ) – වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත්...
(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කළ රවි කරුණානායක ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය...
(UTV |චීනය) – අයිස් ක්‍රීම් වල තිබි කොරෝනා වෛරසය හමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි. චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී...
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා රටම එකවර...