ගොසිප්

ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලබන සතියේ වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම සමාගම නිවේදනය කරයි.

එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ යනු ඇති බවය.

ඒ අනුව 12.5 ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,000කට අධික මිලකින් ඉහළ යනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top