ගොසිප්

නිරූපමා රාජපක්ෂ රටින් යයි

(UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ.

ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ.

ඇය රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඇයට එක්සත් රාජධානියේ පුරවැසිකම හිමිය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top