ගොසිප්

ඥානක්කාගේ නිවසට – හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව

(UTV | කොළඹ) – අනුරාධපුරයේ ඥානක්කා නැමැති කාන්තාවගේ නිවසට සහ ඇගේ හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පෙරේදා (09 වැනිදා) අනුරාධපුර නගරයේදී උද්ඝෝණයක් පැවැති අතර, මේ නිසා ඥානක්කාගේ නිවසට සහ හෝටලයට පොලිස් ආරක්ෂාව යෙදවූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top