(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 473 දෙනෙකු අද (12) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට...
(UTV |කොළඹ) – ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම පාඨලී...
(UTV | කොළඹ) – මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. ඒ, එම සංවිධානය ක්‍රියාත්මක...
(UTV |කොළඹ ) – දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මෙතෙක් සූදානමක් නොමැති බව හමුදාපතිවරයා පවසයි. දැනට...
(UTV |කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
(UTV |ගාල්ල) -ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ කොවිඩ් -19...
(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කර තිබේ. යුද...
(UTV |කොළඹ ) – අද දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ. ඒ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 82 හැවිරිදි...
(UTV |කොළඹ) – අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 226ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අනුව...
(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 536ක් අද (11) දිනයේ හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 75 දෙනෙකු බන්ධනාගාර වලින් වාර්තා වන බවයි...