දේශීය

වාස් ගුණවර්ධනටත් කොවිඩ් ආසාදනය වෙයි

(UTV |කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ  මේ වන විට වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top