දේශීය

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ ) – අද  දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 82 හැවිරිදි කාන්තාවකි.

ඇය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මේ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 147දක්වා ඉහළ යයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top