ගොසිප්

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

(UTV |කොළඹ ) – දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මෙතෙක් සූදානමක් නොමැති බව හමුදාපතිවරයා පවසයි.

දැනට රට තුළ තත්ත්වය මත එවැනි බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නත්තල් සමය ආරම්භ වීමට දැනට සති දෙකකට වැඩි කාලයක් ඇත.එම ආසන්න කාලයේදී දෙකක් ඇතුළත කුමන ආකාරයකින් කොවිඩ්වල හමුවන සංඛ්‍යාවන් වෙනස් වේ.  කෙසේවෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව කිසිසේත් මේ ආකාරයෙන් හුදකලා කිරීමකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව හමුදාපතිවරයා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top