දේශීය

කොළඹ මහල් නිවාස කිහිපයක් හුදකලා බවින් නිදහස්

(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බලප්‍රදේශ වල හුදකලාභාවය තවදුරටත් පවතින බවය.

එම නිවේදනය මෙසේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top