(UTV | බණ්ඩාරගම) – බණ්ඩාරගම , අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්...
(UTV | කොළඹ) – කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය...
(UTV |කොළඹ ) – කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර තිබේ. ඔවුන්ගෙන්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් කොළඹ,...
(UTV| කොළඹ) – මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද අනුයුක්ත කරන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
(UTV |කොළඹ) -කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
(UTV | කොළඹ) – දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා...
(UTV |කොළඹ ) – සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තැපැල් සේවය ඒකාබද්ධව රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා මාසයකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව...
(UTV |කොළඹ ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරණ ආකාරයට ඊයේ(27) උදෑසන...
(UTV | කොළඹ) – පිලිපීනයේ වර්ජින් මිලාග්රෝසා විශ්වවිද්‍යාලයේ (Virgen Milagrosa University)ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසු සිසුවියෝ 70 දෙනකු එරට සීඝ්රයෙන් පැතිර...