(UTV |කලුතර) – කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය අද (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ නව කොරෝනා වයිරසය...
(UTV |කොළඹ ) – ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි එළවළු සඳහා උපරිම තොග මිලක් නියම කර තිබේ. ඒ අනුව, එළවළු...
(UTV | කොළඹ) – අද (27) දිනයේ සිට ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය...
(UTV |කොළඹ ) – අද(27) නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 700 කට...
(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය දිවයින තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස...
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා...
(UTV |කොළඹ ) – අද (27) සිට තවත් සති දෙකකින් 2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව කල් දමන බව...
(UTV | කොළඹ) – දිවයින තුළ පවත්න තත්ත්වය හේතුවෙන් ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය...
(UTV |කොළඹ ) – විදෙස්ගතව රැකියා කරන ලාංකිකයන් බොහෝ දෙනෙකු පවතින කොරෝනා අවධානම හමුවේ එම රටවලින් පිටවීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා...
(UTV |කොළඹ ) – ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම එක් බැංකුවක් දිනකට නිශ්චිත පැය ගණනක් විවෘත කර තැබීමට...