Coronavirus Outbreak

බණ්ඩාරගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල ගත කරයි

(UTV | බණ්ඩාරගම) – බණ්ඩාරගම , අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top