දේශීය

කොරෝනා මැඩලීමට කැපවෙන සියලු අංශවලට ජාතියේ උත්තමාචාරය [VIDEO]

(UTV | කොළඹ) – කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මේ උවදුරින් මේ මාතෘභූමිය බේරා ගැනීමට කැපවෙන සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා

මේ උවදුරින් මේ මාතෘභූමිය බේරා ගැනීමට කැපවෙන සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා

Posted by Sajith Premadasa on Friday, March 27, 2020

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top