(UTV | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘත කර...
(UTV |කොළඹ ) – රජය මඟින් කොවිඩ් 19 ව්‍යප්ති වැලැක්වීම සඳහා, ඖෂධ හල් (pharmacy) වෙත මහජනතාව පැමිණීම සීමා කිරීමට, පුද්ගලික ඖෂධ හල්...
(UTV |කොළඹ ) – අද (27) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ අවම අගය සටහන් කර තිබේ. අද දිනයේ ඩොලරයක විකුණුම්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් දැනට හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස් ආසාධිතයන්ගෙන් 33 % ක් එනම් 1/3 ක් වයස අවුරුදු 41...
(UTV |පොළොන්නරුව) – කොරෝනා රෝගීන්ට අවශ්‍ය වියදම් දැරීම අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා භාර ගනී. පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා...
සියලුම පොලිස් බල ප්‍රදේශයකම කිසිදු හේතුවක් මත මහජනතාවට මහාමාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදීමට කටයුතු කරන ලෙස...
(UTV|කොළඹ) – මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනකු අද වන...
(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල්...
(UTV |කොළඹ) – රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි නියෝග කෙරේ. මෙය නැවත දැනුම් දෙන...
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 2.00 ට යළි පනවනු ලැබුවේය....