(UTV |කොළඹ ) – අමෙරිකාව විසින් නව කොරෝනා වසංගතය මැඩලීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3 ක මූල්‍ය සහනාධාර දීමට තීරණය කර තිබේ....
(UTV |කොළඹ ) – මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 109 දක්වා වැඩිවී ඇති බවට වාර්තා වේ. ………………………………………………………………………………………………………………………………… මෙරට කොරෝනා ආසාධිතයින් ගණන ඉහලට...
(UTV |කොළඹ ) – අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් චින රජය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. අද (28) එම උපකරන තොගය ශ්‍රි...
(UTV | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම...
(UTV |කොළඹ ) – බුද්ධ ශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට මෙරට පිහිටි හින්දු ආගමික දේවස්ථාන කිහිපයකට හානි සිදුව...
(UTV | කොළඹ) – ලොවම ගිල ගනිමින් සිටින කොරෝනා වෛරස් වසංගතයෙන් ලොව සියළු රටවල් බේරා දෙන ලෙස අයදිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ...
(UTV |කොළඹ ) – ආණ්ඩුවේ අවධානය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීම කෙරෙහි යොමුව තිබේ....
(UTV | කොළඹ) – මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වෛරසයේ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා...
(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්පුර්ණයෙන්ම සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය...
(UTV |කොළඹ ) – ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත...