(UTV |කොළඹ) – අද (28) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව හදුනා ගෙන තිබේ....
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සඳහා පවතින ඉල්ලුම පහත වැටී තිබේ. මේ වන විට බොරතෙල් බැරලයක මිල...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම්...
(UTV | කොළඹ) – ජනතා ගැටලුවලට සහය සැලසීම සඳහා කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙය...
(UTV | කොළඹ) – දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල්(විශ්‍රාමික) සුමේද...
(UTV|කොළඹ) – ඉදිරි දින 14ක කාලය ඉතා අවදානම් කාලසීමාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එනිසා නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන...
(UTV | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිවයිනපුරා පුද්ගලයන් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වාහන 1358ක්...
(UTV |කොළඹ) – තවත් කොරෝනා රෝගියකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන...
(UTV |කොළඹ ) -අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය...
(UTV |කොළඹ ) – නීතීඥ රජිව් අමරසූරිය ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන...