දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

(UTV |කොළඹ ) – නීතීඥ රජිව් අමරසූරිය ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.

පසුගිය 27 පැවති ශ්‍රි ලංකා නීතිඥ සංගම් ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් තේරී ධූරයට පත් වු බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top