දේශීය

බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහතට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සඳහා පවතින ඉල්ලුම පහත වැටී තිබේ.

මේ වන විට බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 24යි ශත 93ක් ලෙසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top