(UTV| කොළඹ) – ‘වී’ රාජ්‍ය දේපලක් සේ සලකා අත්‍යවශය සේවාවක් බවට පත් කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කරයි. එමෙන්ම...
(UTV | කෝවිඩ්-19) – මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 162 දක්වා...
(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ...
(UTV|කොවිඩ් 19) – ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (26) සිට පොලිසියට බලය පවරමින්...
(UTV | කොළඹ) – ඉදිරි දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට ආසන්න...
(UTV| කොළඹ) – විවාහ මංගල උත්සව සඳහා සහභාගීවිය හැකි පුද්ගල සංඛ්‍යාව උත්සව ශාලාවේ ධාරිතාවය අනුව 40 % නොඉක්මවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
(UTV| කොළඹ) – හෙට (26) කොළඹ කොටස් වෙළඳපොලේ හුවමාරු කටයුතු යළි ආරම්භ කෙරෙන බව නිවේදනය කර ඇත. ඒ අනුව හෙට සිට බල...
(UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (25) දිනයේ මේ දක්වා ආසාධිතයන් 07...
(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත....
(UTV | කොළඹ ) – හෙට (26) මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවත්...