Coronavirus Outbreak

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(UTV | කෝවිඩ්-19) – මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 162 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top