Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (25) දිනයේ මේ දක්වා ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඔවුන් සියලු දෙනාම කුවේටයේ සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top