දේශීය

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පිරිස් අත්අඩංගුවට

(UTV|කොවිඩ් 19) – ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (26) සිට පොලිසියට බලය පවරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේකයක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top