(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇත....
(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය දින 66 කට පසුව අද පෙරවරු 5 ට ඉවත්කරනු ලැබීය....
(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට...
(UTV| කොළඹ) – පසුගිය මාර්තු 02 වැනිදා සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා ජනාධිපතිවරයා රටේ ජනතාවගේ හෝ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කිසිවක් උල්ලංඝනය කර...
(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 72 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1278 දක්වා ඉහළගොස් ඇත. මේ අතරින් 69...
(UTV | කොළඹ) – අද දිනයේ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 373 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලීසිය සඳහන්...
(UTV| කොවිඩ් 19) – අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1206...
(UTV| කොළඹ) – අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය...
(UTV| කොළඹ) – වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා පමණක් විශ්වවිද්‍යාල ජුනි මස 15 වනදා සිට යළි ආරම්භ කරන බව විශ්ව විද්‍යාල...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,201 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට...