Coronavirus Outbreak

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 72 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1278 දක්වා ඉහළගොස් ඇත.

මේ අතරින් 69 දෙනෙක් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර , ඉතිරි තිදෙනා නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top