දේශීය

කොරෝනා ආසාදිත නාවික පිරිසක් හමුවීමෙන් සමස්තය යළි ඉහළට

(UTV| කොවිඩ් 19) – අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1206 දක්වා ඉහළගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top