දේශීය

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top