Coronavirus Outbreak

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top