2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රතිඵල www.doenets.lk හෝ...
කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය තව පැය 04කින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි....
රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවිකර විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිමකර ඇති බව සඳහන් වෙයි. ට්විටර් පණිවුඩයක්...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් අලුත් නොකිරීම හේතුවෙන් අම්පාර, රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවලින් ඉවත් වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ මහාචාර්ය...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව...
රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. තලෛයිමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි විය. ඒ අනුව...
එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද (01)...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා විත්තිකරුවන්ට කියවාදීම කොළඹ...